In past the main occupation of most of the villagers were farming.It may either chena or paddy.Protecting the field or chena is very important in order to take good harvest,as there are many pests to destroy the farm."Pal rakima" or protecting the field should be done at the beginning of the plantation to harvesting.Deers, Wild Boers, hares, birds & elephants are oftenly invade the farm & destroy it.So farmers have to wake up all over the night to protect the farm.When they feel tiered,fatigue,lazy,sleepy & loneliness,the songs ,which automatically came in to their lips are called "Pal Kavi".
For audios:-click here
"PAL KAVI" in Sinhala.(පැල් කවි)
මම බාලේ ඇතිකළ තලගොය් පැටියා
මට තනිවට මිදුලේ පෙම් කෙල සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය සැටියා
අනේ මගේ සුරතල් තලගොය් පැටියා
පෙර කලේ තැනූ පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම් රැ රැක බලාලා
නිදිමතේ කියමු පැල් කවි ගොතලා
"TEEKA SIW PADHA" in sinhala (ටීකා සිව්පද)
ලන්දකට වැදී හාවුන්ට ගෝනුන්ට මුවන්ට
ඉත්තෑවන්ට උරුලැවන්ට අලින්ට කොටින්ට
වලසුන්ට නය්න්ට පොලොගුන්ට පිඹුරන්ට
වෙඩි තියන්නට වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වගේ
හෙමින් හෙමින් .................මම හේනට යන කලට ................
මහා උස් කනාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් ,
එකවර බිමට කඩා දැම්මා වාගේ...........................................
එකෙක් ඇවිත් ...........ගැහුවා මගේ පිට මැදට ......................