There are several kind of "Nelum kavi" distributed in various parts of the country. they are "Nelum sindu",Pota kavi", & "Nelum osa".
"Nelum osa" is started by singing "Namaskaara gee",then consequently "Goyam osa","Pota kavi",& "Nelum sindu" are sung.
In many occasions "Goyam osa" consisted with "Pirith osa,"Horanaa","Gangulali","Nalaa", and "Kinduru"singings.Occasionally a traditional percussion "Bummadiya" and "Athminiya" had been used.
For audios:-click here
ඉරට වැඳලා ඉර දෙවි අවසර ගනිමූ........
සඳට වැඳලා සඳ දෙවි අවසර ගනිමූ .......
ගොයමට වැඳලා ගොයමින් අවසර ගනිමූ .......
සබයට වැඳලා සබයෙන් අවසර ගනිමූ .......
වරලස නිල් පැහැයෙන්ද
අඩ සඳ පටු නලලින්ද
සුනඟුල් බැම සඟලින්ද
ඉඳුනිල් නෙත් දෙකිනා
තන තන තම් දෙන තා ........න .....
තනෙන තනම් දෙන තා ....... න......
නා තන තම්දෙන තා ........න .....
තන තම් දෙන තා ........න......
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා ....
රන් වන් පටි ... වට දිලිසෙනවා .....
හිරු දුටු පිනිබිඳු ලෙස පහවෙනවා ....
දුම්බර කෙතේ අපී ගොයම් කපනවා ........
ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
සඳු දෙවියන්ගේ සඳගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොළ ගාවා