A millet field
"Kurahan kavi" in sinhala (කුරහන් කවි)
ගල් යායේ මහා යායේ කුරක්කන්
අත දිගහැර මිට මොලවන කුරක්කන්
ඇගිලි විහිදලා රුව ඇති කුරක්කන්
ගැහැණු මරණ ඵලදාවකි කුරක්කන් //
මා...ල් මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මල ..........................
මල පිට බඹරිඳු... රොන් ගන්නා සේ...
වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
විල ........................
විල පිට සේරා... පීනන්නාසේ..
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගල...........................
ගල පිට ගෝනා... කුර ගානා සේ....
මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මම ....................
මම කියන ගී... මල මද ඕ සේ .....
ගල් යායේ මහා යායේ කුරක්කන්
අත දිගහැර මිට මොලවන කුරක්කන්
ඇගිලි විහිදලා රුව ඇති කුරක්කන්
ගැහැණු මරණ ඵලදාවකි කුරක්කන් //
මා...ල් මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මල ..........................
මල පිට බඹරිඳු... රොන් ගන්නා සේ...
වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
විල ........................
විල පිට සේරා... පීනන්නාසේ..
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගල...........................
ගල පිට ගෝනා... කුර ගානා සේ....
මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මම ....................
මම කියන ගී... මල මද ඕ සේ .....