Picture
Transport from "Bullock cart"
Before invention of mechanical vehicles,the most famous & affordable transportation media was the bullock carts.These carts were used to transport passengers ,but mostly they are used to transport & distribute goods.
     Several carts were linked together by a leader,who  directed all the other bullock carts to their destination.There wasn't very good roads as today,so they had to pass most dangerous & hard paths.
    This task wasn't easy ,so it brought fatigue to the bulls & even drivers.

"Gel kavi" in sinhala (ගැල් කවි)

බත  උයලා  කා  බී අපී.. සිට         අයුර ...
තණ කවලා.. ගොන් දෙන්නට දී    වතුර ...
නතර  වෙලා  අද රැ දා..ලෙහි       වැතිර ...
එළිවෙන යාමේ ..පිට වී යමු හිත    මිතුර ...

කළු  ගල්  තලා..ලය්  පාරට               දමන්නේ ...
එම ගල් පෑ..ගිලය්  ගොන් කුර       ගෙවෙන්නේ ...
ගොනා නොවෙය් ..හරකය්  බර          අදින්නේ ...
කිරි ගල් පොත්තේ .. කන්දය් මේ        අදින්නේ...

මන්දාරමට උඩ ඉගිලෙන වැහි       ලෙනී... 
ගොනුගේ පිටට ..දැම්මා වැනි බර ගෝනි...
වෙලා මැද අම්බලම කාටත් පර      වේනි...
මට තනියට ..නුඹ නාඩන් උල       ලේනි...

එකට  විතර  මම  ගෙදරින්  පිටත්      වෙලා ...
දෙකට  විතර ..අම්බලමක  වාඩි        වෙලා...
තුනට විතර පේරාදෙණිය ලං             වෙලා ...
හතරට විතර. මගේ නොන්නෝ මතක් වෙලා...

රත්නපුරේ තිරිවානා          කැටියේ දී....
ගැටන් දොළේ පැල් වාඩියේ   ගමේ දී.... 
පතුල් පාන වැලි මළුවේ      හෙලේ දී....
කතක් දුටිමී..සන්නස් ගම    වෙලේ දී.... 
"Gel kavi" in Sinhala

කළු  ගල්  තලා..ලය්  පාරට                දමන්නේ ...
එම ගල් පෑ..ගිලය්  ගොන් කුර       ගෙවෙන්නේ ...
ගොනා නොවෙය් ..හරකය්  බර          අදින්නේ ...
කිරි ගල් පොත්තේ .. කන්දය් මේ         අදින්නේ...

The English meaning of the same poem

Granites are used to construct the road,
but the hoofs of bulls are decaying from it,
not the bulls cows pull the load,
so this is the mountain of "Kirigalpoththa" which we ride.
madhu harsha
8/26/2012 02:23:48 pm

nice gayan

Reply
sum
6/27/2021 11:50:12 pm

frevevf

Reply
M.Navodya Sewmini
1/24/2022 04:24:12 am

Very good

Reply
5/30/2022 10:40:53 pm

Nice

Reply
3/5/2024 01:37:38 am

Thanks for the great service big help

Reply



Leave a Reply.

    Content of this page :-

    Picture
    1) "Andaharaya"

    Picture
    2) "pal kavi"
    Picture
    3) "Nelum kavi"
    Picture
    4) "Goyam kaviI"
    Picture
    5) "Kamath kavi"
    Picture
    6) Gael gee"
    Picture
    7) "Paaru kavi"
    Picture
    8)"Kurahan kavi"
    Picture
    9) "Traditional reeds weaving"
    Picture
    10) A "Bambara comb"

    Author

    Peeping to the hidden charming of Sri Lankan Folk.

    Archives

    July 2012

    Categories

    All
    Cultural
    Education & Information
    History
    Sociology

    Picture



    ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කෙම් ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීමට ඉහත වෙබ් අවකාශයට මෙතනින් පිවිසෙන්න.:-click here



UA-37306614-1