Picture
A millet field

"Kurahan kavi" in sinhala (කුරහන් කවි)

ගල් යායේ මහා යායේ      කුරක්කන්
අත දිගහැර මිට මොලවන  කුරක්කන්
ඇගිලි විහිදලා රුව ඇති     කුරක්කන්
ගැහැණු මරණ ඵලදාවකි    කුරක්කන්  //


මා...ල්  මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මා...ල් මල් මල් මල් මල්
මල ..........................
මල පිට බඹරිඳු... රොන් ගන්නා සේ...

වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
වී...ල් විල් විල් විල් විල්
විල ........................
විල පිට සේරා... පීනන්නාසේ..

ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගා...ල් ගල් ගල් ගල් ගල්
ගල...........................
ගල පිට ගෝනා... කුර ගානා සේ....

මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මා...o මං මං මං මං
මම ....................
මම කියන ගී... මල මද ඕ සේ .....





Saradha Hettiarachchi
4/13/2015 08:23:29 pm

බොහොම ස්තුතියි

Reply



Leave a Reply.

    Content of this page :-

    Picture
    1) "Andaharaya"

    Picture
    2) "pal kavi"
    Picture
    3) "Nelum kavi"
    Picture
    4) "Goyam kaviI"
    Picture
    5) "Kamath kavi"
    Picture
    6) Gael gee"
    Picture
    7) "Paaru kavi"
    Picture
    8)"Kurahan kavi"
    Picture
    9) "Traditional reeds weaving"
    Picture
    10) A "Bambara comb"

    Author

    Peeping to the hidden charming of Sri Lankan Folk.

    Archives

    July 2012

    Categories

    All
    Cultural
    Education & Information
    History
    Sociology

    Picture



    ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කෙම් ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීමට ඉහත වෙබ් අවකාශයට මෙතනින් පිවිසෙන්න.:-click here



UA-37306614-1