Picture
"Kola madeema"
"Kamath kavi"are singing when processing the paddy into rice.This process was done according to it's relevant tradition & believes.bulls are  used to do this task & they sung these songs to bless the bulls & to the farmers.
     "Kamatha" where is the place farmers used to separate the rice pods from paddy plants is a secret place.Their songs are secret chanting to reduce the tiredness of the bulls.Our paddy farmers are very kind enough to respect their bulls,so they never summon the bulls with rude words.


"Kamath kavi" in sinhala.(කමත් කවි)

දෙවි පිහිටෙන් ඇදපන් මගේ වහු දරුවෝ .....වහු දරුවෝ...............
ඔය්රා රේ ... ඔය්රා........මා.......කොළ මැඩපන් ......ඔය්රමා ...........
බුද්ධං සරණේද  බලේ.........ධම්මං සරනේද බලේ ........//
සංඝං සරණේ ...ද  බලේ ........
ඔය්රා රේ ... ඔය්රා........මා.......කොළ මැඩපන් ......ඔය්රමා ...........


මේ කොතැනින් ගෙනා  ගොනා ....
රුහුණු රටින් ගෙනා      ගොනා.....
මේ කුමකට ගෙනා       ගොනා ....
කොළ මැඩුමට ගෙනා   ගොනා .....

ඉහල වෙලේ ..තියෙන   බැතා.....
පහල වෙලේ  ..තියෙන  බැතා.....
අටුකොටු වල  ..තියෙන බැතා.....
අද පුරවමු මේ             කමතා ...

බුද්ධං සරණේද  බලේ........
ධම්මං සරනේද බලේ ........
සංඝං සරණේ ...ද  බලේ .... 
මේ තුන් සරණේ ද බලේ ....} //
ඔය්රා රේ ... ඔය්රා........මා.......කොළ මැඩපන් ......ඔය්රමා ........... //


"Kamath kavi" in sinhala

හිරු දෙවියෝ වැඩිය        තැනේ
බොල් පිනි නොතිබෙ ය් එතැනේ 
සඳ දෙවියෝ වැඩිය         තැනේ 
කළුවර නොතිබෙය්      එතැනේ
ඔය්රා රේ ... ඔය්රා........මා.......කොළ මැඩපන් ......ඔය්රමා ........... // 

සමනල මහා වෙහෙර     උසට
ගෙනත් පුරවා මේ කමත     ට 
රන්වැලි  මහා වෙහෙර   උසට 
 ගෙනත් පුරවා මේ    කමතට  
ඔය්රා රේ ... ඔය්රා........මා.......කොළ මැඩපන් ......ඔය්රමා ........... //
The English meaning of the same poem

When god sun arrives,there are no any more the thin mist,
When god Moon arrives ,there is no any more the darkness,



As height as mountain "Samanala"
bring and heap in this Kamatha.
As height as pagoda of "Ruwanwali"
bring and heap in this Kamatha.

Andrea
4/18/2016 03:22:47 am

Thank you so much these are required for my son's school work

Reply
Sehasa
5/29/2016 10:26:53 am

Thank you iwish you all to do this work as you can

Reply
Yasoga
3/8/2020 11:23:26 pm

Thank you සියපත. ඔබ නිසා මට මගේ homework ලෙසි වුනා

Reply
Oshani
4/21/2022 11:44:03 pm

Thank you මේක නිසා තමයි කමත් කවි හොයා ගන්න පුලුවන් වුනේ

Reply



Leave a Reply.

    Content of this page :-

    Picture
    1) "Andaharaya"

    Picture
    2) "pal kavi"
    Picture
    3) "Nelum kavi"
    Picture
    4) "Goyam kaviI"
    Picture
    5) "Kamath kavi"
    Picture
    6) Gael gee"
    Picture
    7) "Paaru kavi"
    Picture
    8)"Kurahan kavi"
    Picture
    9) "Traditional reeds weaving"
    Picture
    10) A "Bambara comb"

    Author

    Peeping to the hidden charming of Sri Lankan Folk.

    Archives

    July 2012

    Categories

    All
    Cultural
    Education & Information
    History
    Sociology

    Picture



    ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කෙම් ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීමට ඉහත වෙබ් අවකාශයට මෙතනින් පිවිසෙන්න.:-click here



UA-37306614-1