Picture
A "bambara honey comb"
Honey gathering is a daring act as ,the "Bambara combs "build on the precipitous sides of rocks.The security of the honey collector is lying not in their seclusion but in their inaccessibility.These hives are the prize of the bold and skillful only.When the rock is high the ladder called "Yothala"by vaddas, hangs free and the honey gatherer may even have to swing to the honey comb.The bambara combs are often found attached to the lower surface of horizontal branches of the giant Na tree. In such instance ,the honey gathere has to climb up the tree by tying up branches of trees as supports on to the trunk of the tree.The bambaras are dispersed by heavy smoking.Whilst the collector descends the tree after smoking,he is in a precarious situation.
      The honey gatherer ballads has a distinctive flavor of lower Uva,capturing vividly the emotion of its rural folk.Most of the songs were collected from "Wellassa" "Binthanna" area
      The villagers in lower Uva go to collect honey in the jungles during the months of June and July.They sing folk songs on their way either to appease the spirit or for personal entertainment.They do this to get a certain degree of exitement ,necessary to carry them through the task.
  

"Bamabara kavi" in sinhala (බඹර කවි)

නයා ගොඩේ  බින්තැන්නේ  ගස      සැදුණා
අතු ඇවිදින්  ගහ වටකර  සෙවන       වුණා
ඉටා පැණි  බඹරු ඒවාට  පුරුදු           වුණා
උල්ලපොල  ගමට පළවෙනි  ගස     සැදුණා

බුද්දම  ගමේ සැප  පොළොවේ ගස   සැදුණා
කඳන්  තිහක් තිස්  හතරට භේද         වුණා
ඉටා  පැණි බඹරු  ඒවාට පුරුදු           වුණා
බුද්දම  ගමට ඔබිනා  තල මල          පිපුණා



එන්නන් කියන්නන් කළු කොටු   අරවන් ඩ
ලී වැල් කොටන්නන් හැරපොට   බනදන්ඩ
මලේ අඬන්නං තව තව රොන්         ගන්ඩ
පලයව් බඹරු තොපෙ දිවි ගලවා      ගන්ඩ

බද්ද  ගමය්  බැඳී  වතුරය්               දිසාවේ
බැද්ද  බඹරු  නසන්නට  කව්දැය්     ආවේ
පංච  වාරන්න  රස කිරිබත්            කෑවේ
ලස්ස  ගණන්  බඹරිඳු  ගසට           ආවේ

බඹරු  අඬන්නා  කඳු හත  නෙලුම්    මලේ
බඹරු  පිට දෙබරු  නාඩත්ද  මොර    මලේ
මුතු  කුඩා සේ රැලි  අල්ලා  බඳිති    ගෙලේ
පැදලා  කපාපන්  රූසිරු  ගොය්ඳු    හෙලේ

උඩ   මාලේ  මල් වැහි  වැටෙනවාත්  දුටිම්
බිම්  මාලේ  ලේ වැහි  වැටෙනවාත්   දුටිම්
ලිප  ලිග් ගල්  තුන වෙන්  වෙනවාත් දුටිම්
න  ගස බඹර  කපන්න  යනවාත්      දුටිම්

මලේ  සැම  තැනම  බඹරුන්      අඬන් නා
බඹර  බැන්ද  තැන්  අපි වද     සොයන්නා
බඹර  කපා  පැණි  සැමටම       බෙදන්නා
බඹරු  තොපට  පින්  අත්වෙය්   කියන්නා
"Bambara  kavi" in Sinhala .
බැද්ද  වටට  සුදු මොර  මල්              පිපිලා
සද්ද  කර  බඹරු ඒ  වග                 අඬලා
ඉටිත්  පනිත්  ලොව  සැමටම        බෙදාලා
යන්නන්  බඹරු  දුක්  මැසිවිලි        කියාලා

English meaning of the same poem.
Encircling the jungle white mora flowers have blossomed.
The bees who were humming have covered them
Distributing to all the world honey and wax
Go away ,oh bees ,grumbling away your mournful complaints.
2/28/2013 07:09:12 pm

good

Reply
6/6/2013 04:21:52 am

i think this is very great and very very thank u 4 give it 2 me.......i love pel kaviiiiiiiiii..tnk u..... tnk u....... tnk u....... tnk u.........

Reply
sude
10/11/2013 01:34:27 am

very good

Reply
indima
9/17/2014 12:42:53 am

good

Reply
mulitha thennakoon
9/27/2014 11:11:12 pm

Very good kavi iscooooole lamainta patta

Reply
subodhi
5/22/2017 05:32:00 am

this is very important to students.

Reply
milinda
6/2/2017 12:53:00 am

Good article......valuable for school children

Reply
Ayeka
8/26/2017 06:56:00 am

very good for school children

Reply
Gayindu Samadith
10/16/2021 12:41:13 am

niyamayi

Reply



Leave a Reply.

    Content of this page :-

    Picture
    1) "Andaharaya"

    Picture
    2) "pal kavi"
    Picture
    3) "Nelum kavi"
    Picture
    4) "Goyam kaviI"
    Picture
    5) "Kamath kavi"
    Picture
    6) Gael gee"
    Picture
    7) "Paaru kavi"
    Picture
    8)"Kurahan kavi"
    Picture
    9) "Traditional reeds weaving"
    Picture
    10) A "Bambara comb"

    Author

    Peeping to the hidden charming of Sri Lankan Folk.

    Archives

    July 2012

    Categories

    All
    Cultural
    Education & Information
    History
    Sociology

    Picture



    ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කෙම් ක්‍රම පිළිබඳව අධ්‍යනය කිරීමට ඉහත වෙබ් අවකාශයට මෙතනින් පිවිසෙන්න.:-click here



UA-37306614-1